ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී DIMO රිදී කුසලානයෙන් පිදුම් ලබයි. පසුගියදා පැවති ජනාධිපති පරිසර සම්මාන 2021-2022 උළෙලේදී වාහන සේවා අංශය යටතේ...
7UP® SUPER DUPER refresher සහ “රශ්මිකා මන්දන්න" සමඟින් ගිම්හානයට නැවුම් වෙනසක් ශ්‍රී ලංකාව, අප්‍රේල් 2023: 7UP®, සිය ‘Super Duper Refresher’...
හේලීස් ඇග්රිකල්ච (Hayleys Agriculture) වෙතින් නවීන ජපන් තාක්ෂණයෙන් යුත් Shizuoka ධාන්‍ය වියළීමේ යන්ත්‍රය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි ජපානයේ Shizuoka Seiki...
ජනශක්ති ලයිෆ් රක්ෂණ සමාගම, සිය රක්ෂණ කළඹට ඩ්‍රීම් සේවර් නමින් ඉහළ ප්රතිලාභ සහිත ඉතුරුම් විසඳුමක් මෑතකදී හඳුන්වාදෙන ලදී.මෙම නව්‍ය ඉතුරුම්...
වර්තමානයේදී අපගේ පෞද්ගලික සනීපාරක්ෂාව සහ සුරක්ෂිතභාවය පිළිබඳ අන් කවරදාකටත් වඩා සිතා අවබෝධයෙන් කටයුතු කිරීමට සිදු වී තිබෙන්නේ, සෞඛ්‍ය සම්පන්න දිවි...
75 වසරක කලාව, ගෘහ නිර්මාණ ශිල්පය සහ පරිසර විද්‍යාව ශ්‍රී ලාංකීය ගෘහ නිර්මාණ ශිල්පී ජෙෆ්රි බාවා වසර 40කට පෙර 1982 දී ජෙෆ්රි බාවා භාරය පිහිටුවද්දී, පරිසරවේදය, පාරිසරික...
ශ්‍රී ලාංකේය සහ ජපාන ආගන්තුක සත්කාර ක්ෂේත්රයේ අපූර්ව අත්දැකීම් විඳ ගැනීමේ අවස්ථාව දේශීය සංචාරකයින් වෙත ලබා දුන් Granbell Hotel Colombo...
ශ්‍රී ලංකාවේ අංක. 01 හෙයාර් ඔයිල් සන්නාමය කුමාරිකා වෙතින් කාර්යබහුල කාන්තා ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන නව තෙරපි රේන්ජ් සත්කාරය කාන්තාවකගේ...
තම දරුවන්ගේ යහපැවැත්ම කෙරෙහි අවධානය යොමු කරන සෑම දෙමව්පියෙක්ම ඔවුන්ට පුද්ගලික රැකවරණ ද්‍රව්‍ය, සෙල්ලම් බඩු, ඇඳුම් පැළඳුම්, ආහාර සහ ඖෂධ...
නිරෝගිමත් දත් දෙපෙළක් යනු පුද්ගලයෙකුගේ රූපය මෙන් ම පෞරුෂය ද ඔප්නංවන්නකි. එම නිසා ම මුඛ සත්කාරය අප දිනපතා සිදු කරන...
වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කුළුබඩු හා ඒ ආශ්රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලය විසින්, www.spicelk.com වෙබ් අඩවිය ශ්‍රී ලංකාවේ පළමු කුළුබඩු ආශ්රිත...
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මෑතකදී නිකුත් කරන ලද දත්ත පෙන්වා දෙන පරිදි, ඉන්දියාව මේ වසරේ මැද භාගය වන විට ලෝකයේ...
ක්‍රිප්ටෝ මුදල් (සාමාන්‍ය ව්‍යවහාරයේ “ක්‍රිප්ටෝ” ලෙසද හඳුන්වන ලබන) සම්බන්ධයෙන් වූ මෑත කාලීන මහජන විමසීම් සහ නිරීක්ෂණය වූ වර්ධනයන් සැලකිල්ලට ගනිමින්,...
විදේශ ගත ශ්‍රමිකයින් මෙරටට එවනු ලබන මුදල් ප්‍රමාණය ගුවන්තොටුපොලේදී ලබාගත හැකි තීරු බදු සහන ඉහළ දැමීමේ තීරණය මැයි 1 වැනිදා...
Marriott Bonvoy හි සන්නාම 30 කින් යුත් අද්විතීය එකතුවෙහි කොටසක් වන Courtyard by Marriott විසින් ශ්‍රී ලංකාවේ විවෘත කරන ලද...
කන්නෙලිය ප්‍රදේශයේ පවත්වාගෙන යන නැවත වන වගා ව්‍යාපෘතියක් වන LIFE ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක්...
Hemas Consumer Brands හි ප්‍රමුඛතම කාන්තා සන්නාමය වන Velvet, මොයිස්චරයිසින් ගුණයෙන් යුතු මෘදු සමක් ලබා දීමට උපකාරී වන විටමින් A...
මෙරට ප්‍රමුඛතම කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ සැපයුම්කරු වන හේලීස් ඇග්රිකල්ච සමාගම (Hayleys Agriculture Holdings Limited), දේශීය ගොවි ප්‍රජාවගේ පහසුව සඳහාත්, ඔවුන්ගේ ඵලදායිතාව...
නූතන පවුලට අවශ්‍යතාවලට සරිලන සෞඛ්‍යමය ප්රතිලාභ ලබා දෙන, පුරාණ ආයුර්වේද වට්ටෝරුවක් මත පදනම් වූ 100% ස්වාභාවික හෙළ ඔසු සාරය ,ප්‍රාසාර...
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ළදරු සත්කාරක සන්නාමය වන බේබි ෂෙරමි දශක ගණනාවක් පුරා මිලියන ගණනක ශ්‍රී ලාංකේය දෙමාපියන්ගේ විශ්වාසයට හා ආදරයට...
බේබි සබන්-ක්‍රීම්-කොලොන්ග්-පවුඩර්-ෂැම්පූ-ඔයිල්- කිඩ්ස් කොලොන්ග් නව ශාකසාර අමුද්‍රව්‍ය, නව සුවඳ සහ නව ඇසුරුම් සමඟින් ලංකාවේ අංක 01 ශාකසාර ළදරු සත්කාර සන්නාමය උසස්...
ශ්‍රී ලංකාවේ ස්වර්ණාභර්ණ කලාවේ ප්‍රමුඛයා රාජා ජුවලර්ස් විසින් 2023 වසරේ ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ‘Be Yourself’ තේමාව යටතේ විශේෂ රන් ආභරණ වට්ටම් වැඩසටහනක්...
ශ්‍රී ලංකාවේ ප්‍රථම පුද්ගලික හිමිකාරීත්වයක් දරන ජාත්‍යන්තර ගුවන් සේවය වන FitsAir සිය ගුවන් වාර තවදුරටත් පුළුල් කරමින් ඉන්දියාවේ චෙන්නායි වෙත...
ප්‍රෝටීන පරිභෝජනය වැඩි දියුණු කිරීමේ දී සෝයා බෝංචිවල ප්රතිලාභ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා අත්වැල් බැඳගන්නා ලෙස ‘Right To Protein‘ සංවිධානය සැමට ආරාධනය කරයි. ප්‍රෝටීනවල වැදගත්කම පිළිබඳ...
ශාකසාර සනීපාරක්ෂක නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළෙඳ පොළ ප්‍රමුඛයා වන කදානේ, ස්වදේශී කර්මාන්තායතනය විසින් අලව්ව ප්‍රාදේශීය රෝහලට අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාග කරමින්...
මනරම්, නිරෝගී කෙස් කළඹක් යනු පුද්ගලයෙකුගේ රූපය මෙන් ම පෞර්ෂය ද ඔප් නංවන්නකි. එබැවින් හිසකෙස් සඳහා මනා සත්කාරය අපගේ දෛනික...
"තොටිල්ල පදවන අත, ලෝකය පාලනය කරයි" සාඩම්බර ශ්‍රී ලාංකේය සන්නාමයක් වන Diva, Women in Management (WIM) සමඟ එක් වී, කාන්තාවන්...
රී ලංකාවේ වාර්ෂික එළිමහන් කලා ප්‍රදර්ශනය වන කලා පොළ පෙබරවාරි 19 වන දින පැවැත්විණි. ජෝර්ජ් කීට් පදනම විසින් සංකල්පනය කරන ලද මෙම...
උදේ 5 ට නැගිටින්න. 🌞 බොහෝ කාර්ය බහුල මිනිසුන්ට තියෙන ගැටලුවක් තමා දවසේ පැය 24 තමුන්ගෙ කටයුතු ටික කරගන්න මදිවීම....
වර්තමානයේ දී මිනිසා ජීවිතය තුළ අත්විඳින ගැටළු බොහෝය .මේ සියලු ගැටළු අතර මානසික ආතතිය මුල් තැනක් ගනී. විශේෂයෙන්ම වර්තමාන තරගකාරී...
කොරල්පර කියන්නේ 25% සමුද්රජීවීන්ට නිවහනක් වන අතර සාගර වාසස්ථාන ආරක්ෂා කරන පවුරක්. බහුතරයක් මිනිසුන්ගේ විවිධ ක්‍රියාකරකම් නිසා විනාශවන ස්වාභාවික කොරල්පර...
මගේ හොඳම යාළුවාගේ හස්බන්ඩ් රෑට start කරපු ගල් රෝලක් වගේ මහ සද්දෙන් ගොරවනවලු. ඉතිං මේ කෙල්ලට නිදියන්නම නෑලු. මේන්න මේ...
මුං ඇට තෝසේ - හදන්න හරිම ලේසියි. මුං ඇට ටිකක් රෑට වතුරේ දාල තියලා පහුවදා උදේට ඒ වතුර අයින් කරලා...
වයසට ගියත් තරුණ පෙනුමට ඉන්න කැමතිද..? අපි වයසට යන්න යන්න අපේ සම රැලි වැටෙන්න ගන්නවා. සමහර පුද්ගලයින්ගේ අඩු වයසින්ම සම...
ඉහළ පිරිවැයක් වැයවන ගල් අඟුරු සහ LNG බලයෙන් ක්‍රියාත්මක වන විදුලිය සඳහා ප්‍රමුඛතාවය දෙමින් ලංකා විදුලිබල මණ්ඩලය විසින් (CEB) සැලසුම්...
සුනිල් කොස්තාගේ නවතම ටෙලි නිර්මාණය can you hear me මේ දිනවල ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර මාධ්‍යයේ ජාතික රූපවාහිනිය හරහා විකාශනය වෙනවා....
රසවත් පීට්සා එකක් පහසුවෙන් ගෙදරදීම හදා ගමු ඔන්න අද ඔයාලට කියලා දෙන්න යන්නෙ ගෙදරදීම පීසා හදාගන්න පුලුවන් තවත් එක විදිහක්...
ඔන්න ආයෙත් වැස්සක් පටන් අරන් නේද? ම්ම්ම්..හවසට උනු උනු කෝපි කෝප්පයක් එක්ක කන්න උනු උනු රෝල්ස් ටිකක් හදමුද? හැබැයි මේක...
මේ ඇදිරි නීතිය කාලේ ගොඩාක් එලවලු එහෙම ගෙවල් වල නැතුව ඇති නේද? ඊයෙ අපේ ගෙදර ඉතුරු වෙලා තිබ්බෙ බොහෝම පොඩි...
රටේ උද්ගතවී ඇති වසංගත තත්වය මත නැවත දැනුම් දෙන තුරු නුවරඑළියේ විනෝද චාරිකා පැමිණිමෙන් වැලකි සිටින ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්...
‘හිරු ස්ටාර්’ රියැලිටි වැඩසටහන සැලකෙන්නේ ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි වැඩසටහන ලෙසය. තරගාවලියේ උණුසුම තව තවත් වැඩිවෙමින් මේ වන විට...
සිහිනෙන් ඔබ මට පෙනෙනව නම් අවදි නොවී ඉන්නම්” කියන්නට තරම් සිහින සුන්දරයි. හීන දැක සැපට නිදියනවා තරම් වෙන දෙයක් නැහැ...
කියවමු - ලොව දිනමු අප අවට සමාජයේ විවිධ ආකාරයේ පුද්ගලයෝ වෙති. ඔවුන්ගේ ගතිගුණ හා ක්‍රියා කලාපයන් එකිනෙකාගෙන් එකිනෙකාට විවිධාකාර වෙයි....
විශාල මුදලක් වියපැහැදම් කර පරම්පරා ගණනක් වාසය කිරීමට තනන නිවෙස වාස්තු විද්‍යානුකූලව සෑදිය යුතුයි. වාස්තු විද්‍යානුකූලව සෑදූ නිවෙසකට ශ්‍රියාකාන්තාවගේ බැල්ම...
විවාහ අපේක්ෂිත තරුණ තරුණියන් කවුරුත් පාහේ උනන්දු වන්නේ තම අතගන්නා සහකරු හෝ සහකාරිය කවදා කෙලෙස කොයි ප්‍රදේශයෙන් තමාට හමුවේදැයි දැන...
මේ ගෙවෙන්නේ නිවසේ සිට වැඩ කරන 32 වැනි දවසයි. මේ වන විට කෝවිඩ්-19 වසංගතය සෙමෙන් රට ගිල ගනිමින් තිබේ. මා...
ඇය ජිවත් වෙන්නේ මුලතිව් නගරයේ තනීරුට්රු කියන ගමේ. ඇගේ පියා 2009 වර්ෂයේ දී කුරිරු යුද්ධයට බිලි වෙනවා. මවත් තම සොහොයුරන්...
COVID – 19 ගෝලීය වසංගතය ගම්, දනව්, රටවල් සිසාරා වේගයෙන් ව්‍යාප්ත වන අතර එම නිසා මුළු ලෝකයේහිම නිදහස සීමා වේ.සංවර්ධනය...
චීනයේ වුහාන් නගරය කේන්ද්‍ර කර ගනිමින් පැතිරුණු කෝවිඩ් 19 වසංගතය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය ලොව සියලු රටවල්වලට අනතුරු අඟවා තිබුණේ...
කොළඹ තරු පංතියේ සුපිරි හෝටල් දෙකක් වන හිල්ටන් සහ ෂැංග්‍රිලා හෝටල් දෙකෙහි කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු කොවිඩ්-19 ආසාදිතයින් ලෙසින් හඳුනාගෙන...
පරිසරයට හානිදායක වන ප්ලාස්ටික් සහ පොලිතීන් නිෂ්පාදන රැසක් 2021 ජනවාරි මස පළමුවනදා සිට තහනම් කිරීමට තීරණයකර ඇති බව පරිසර අමාත්‍යාංශය...
ගෘහිණියන් වන ඔබ කියවිය යුතුම ලිපියක්. ගෘහණියක ලෙස කාන්තාව සිය පවුලේ ආදරණීයයන් රැක බලා ගැනීම උදෙසා බොහෝ කැපකිරීම් සිදු කරනා...
අද බොහෝ දෙමව්පියන්ගේ ජීවිත දෙස බැලීමේ දී ඔවුන්ගේ පවුල හා වෘත්තීය සම්බන්ධතා වෙනුවෙන් කාලය වෙන්කිරීම සමබරව සිදු නොවේ. ඒ හේතුවෙන්...
උපාධියක් ලබාගැනීම ජීවිතයේ බොහෝ දෙනෙක්ට තියන ලොකුම හීනයක්. හොඳින් ඉගෙන ගෙන, උපාධියක් අරගෙන, ඉහළ පෙළේ රැකියාවක් කරලා සතුටින් ජීවත් වෙන්න...
කොහොමද ඔයාලා ඔක්කොමල්ල හොදින් නේද? ඔන්න මම අද නම් ආවෙ ලොකු පොඩ්ඩන්ට නෙවෙ, කන්න හොර අපෙ චුටි පොඩ්ඩන්ට රසම රස,...
වෙනස් රහක් හොයන අයට ඉතින් හැමදාම එකම විදියට බත් කන් නැතුව බත් එකට පොඩි වෙනසක් කරමුද? ගෙදරදීම හදාගන්න පුළුවන් වෙනස්...
දිගැති කෙස් කලබ කඩා දමා තම පිට ප්‍රදේශය වසාගත් සුන්දර යුවතියක් මුහුද අයිනේ ගල් පර්වතයක් මත වාඩිවී ඈත ක්ෂිතිජය දෙස...
මං ඔයාලට පොඩි රහසක් කියන්නද? හැබැයි මේක ප්‍රසිද්ධ රහසක්. ඔයාල දන්නවද අයිස් කැට වලින් ලස්සන වෙන්න පුළුවන් කියලා .ඔව් පුළුවන්....
කාලෙකට පස්සේ හම්බුනා හොඳ කොච්චි මිරිස් ටිකක්...කොච්චි දැක්ක ගමන් ඔයාලටත් මතක් වෙන්නේ හොඳ සැර කොච්චි සම්බෝලයක් නේද?ඔන්න මම ගෙදර...
පොල් කොළ මැලවීමේ රෝගය පොල් මිල ඉහළ යන්න හේතුවක් ද දකුණු පළාතේ රෝගී පොල් ගස් 3,20,000ක් පමණ කපා ඉවත් කරලා...
ආගමන විගමන දෙපාර්තුමේන්තුවට පැමිණීමට පෙර www.immigration.gov.lk වෙත පිවිස දිනයක් වෙන් කර ගැනීම අනිවාර්ය බව එම දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියි
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි බත්තරමුල්ල ශ්‍රී ජයවර්ධනපුර “ජාතික සඳුන් උයන” ඉදිකිරීම්...
රයිගම් ටෙලීස් සම්මාන උළෙලේදී මෙවර ජනප්‍රියම රංගන ශිල්පියා වූයේ දෙවෙනි ඉනිම නාට්‍යයේ අනුහස්ගේ චරිතය නිරූපණය කරන රවීන් කණිෂ්ක ය. ඔහුට...
මානව ශිෂ්ටාචාරයේ ආරම්භයේ පටන් පවත්නා යුගදිවි ගමන දෙස බැලීමේදී සංවේදී වදන් දෙකක් හමුවේ. ඒ ආවාහ/සරණ පාවාගැනීම (bring home a bride)...
සාමාන්‍යයෙන් නිවසේ සිටින සුරතල් බල්ලන්,පූසන් වැනි සතුන්ට වැළදෙන රෝග මිනිසුන්ට බෝ නොවේ. එහෙත් ඇතැම් අවස්ථාවලදී අපට රෝග ඇතිකරන බැක්ටීරියා,වෛරස හා...
ධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුවියකට පිළිතුරු සැපයීම ස`දහා උදව් කළ බැව් කියන ගුරුවරයෙක් වාද්දුව පොලිසිය...
ජීවන වියදමේ බරෙන් මිරිකෙමින් සිටින ජනතාවට මඳ අස්වැසිල්ලක් ලබාදෙමින් රජය සැමන්, පරිප්පු, ලූනු සහ සීනි මිල අඩු කිරීමට පියවර ගත්තේය....
ප්‍රධාන පෙළේ ඇඟලුම් කම්හල් ජාලයක් වන මාස් හෝල්ඩිංග්ස් හි සේවකයින් කිහිප දෙනෙකු Covid -19 වෛරසය ආසාදනය වී ඇති බව එම...
කොරෝනා වසංගතය හේතුවෙන් පැනවූ ඇදිරි නීතිය හේතුවෙන් සිය ජීවනෝපාය අහිමි වූ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට රුපියල් 5000 දීමනාව ලබා දීම සදහා...
ඩ්‍රෝන් යනු මෑතකදී බොහෝ සෙයින් වෙළෙඳපොළට පැමිණ අවසානයේ කුඩා ළමයින් සඳහා ද සෙල්ලම් කිරීමට උපයෝගී කර ගන්නා උපකරණයක් බවට පත්...
පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිටුපස අභිරහස් හේතු පවතින බවත් එම ප්‍රහාර සම්බන්ධයෙන් ඇති රහසිගත සහ අතිශය රහසිගත හේතු...
ප්‍රධාන පොලිස් පරීක්ෂක තිස්ස පිලපිටිය ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිසට එරෙහිව කෙසේ හෝ නඩු පවරන ලෙසට අල්ලස්...
දින 06 ක කාලයක් සැඟව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා අද අළුයම සිදුකළ මෙහෙයුමකදී පොලිස් අත්අඩංගුවට ගත් බව පොලිස්...
ඔබට වැටහෙන ආකාරයට, ව්‍යායාම සහ කෑම පාලනය නිවැරදිව සහ ක්රමාණුකූලව කරන විටදීත්, ඔබේ ශරීරයේ බර වැඩිවීම දිගටම සිදුවෙනවාද? එසේනම්, කොතැනක...
ස්වාධීන රූපවාහිනී සේවයේ ප්රවෘත්ති අංශයේ සේවය කරන පුද්ගලයකුට කොරෝනා වෛරසය ධනාත්මක වීම නිසා අද උදෑසන සිට මාධ්‍ය හා සම්බන්ධ පිරිස්...
පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් මත මෙම මස 31 වෙනිදා දක්වා රටේ සියළුම සිනමා ශාලා වසා තබන බව...
ඇමෙරිකා එක්සත් ජනපදයේ ලබන නොවැම්බර් 03 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය වඩාත් සෞඛ්‍යාරක්ෂිතව පැවැත්වීම සඳහා ෆේස්බුක් වෙබ් අඩවියේ සභාපති මාක් සකර්බර්ග්...
බොලිවුඩ් සිනමාවේ නිර්මාණ රැසකට දායකවූ 62 හැවිරිදි චිත්‍රපට පසුබිම් ගායක කුමාර් සානු COVID-19 සඳහා ධනාත්මක බව ඔහුගේ රසික සමාජය නිවේදනය...
කොවිඞ් දෙවැනි රැල්ල පාලනය කිරීමට අදාළව දක්නට ලැබෙන බරපතළ තත්ත්වයන් පිළිබඳව ජාතික සංවිධාන එකමුතුව වෙනුවෙන්. කැදවුම්කරු, ගුණදාස අමරසේකර, ජනපතිවරයාට ලිපියක්...
Wire Premier League (WPL) තරගවාරය ආරම්භයට පෙරම කණ්ඩායම් අතර දැඩි තරගකාරිත්වයක් ඇතිව තිබෙන බව වාර්තා වනවා. . මේ අතරගවේෂණාත්මක මාධ්‍යවේදියෙකු...
In a shocking turn of events, an extensive match-fixing scandal has been uncovered, casting a dark shadow over the highly...