in

අනුරාධපුර ඇතුළු නුවර කරන ලද කැණීම්

01. ගෙඩිඩ්ගේ කැණීම (සංකේත අක්ෂරය AG) 1969 සිට 1984 – 85

02. සල්ගහවත්ත කැණීම 1 (සංකේත අක්ෂරය ASW 1 )1987 – 88

03. ඩිංගිරි බණ්ඩා වත්ත (සංකේත අක්ෂරය ADBW) 1987 – 88,

04. විජයබාහු මාලිගය පිටුපස කැණීම (සංකේත අක්ෂරය AWP) 1986

05. මහාපාලි දානශාලාව කැණීම (සංකේත අක්ෂරය AMP)1988

06. ගොඩගේවත්ත කැණීම (සංකේත අක්ෂරය AGW) 1987

07. රාවත්ත කැණීම (සංකේත අක්ෂරය ARW) 1988

08. බලගල්ලවත්ත කැණීම (සංකේත අක්ෂරය ABWI 1,2,3) 1988

09. මහාබෝධි විද්‍යාලය ක්‍රීඩා පිටිය (සංකේත අක්ෂරය AMG) 1987

10. සල්ගහවත්ත 02 කැණීම (සංකේත අක්ෂරය ASW 2)1988 – 1989

11. දොරටුව (සංකේත අක්ෂරය AEG) 1987

12. සංඝමිත්තා මාවත කැණීම (සංකේත අක්ෂරය ASM) 1989

මුලාශ්‍රය: පුරාවිද්‍යා කෞතුකාගාරය – අනුරාධපුර

උපුටා ගැනීම: මුහුණු පොත

What do you think?

Written by Mic

ඓතිහාසික සබඳතාවේ නො මැකෙන සලකුණ: වසර 1700ක් පැරණි නාගර්ජුනකොණ්ඩයේ සිංහල විහාරය

බුදුරජාණන් වහන්සේගේ අෂ්ට මහා ප්‍රාතිහාර්යයන් විදහා දක්වන දුර්ලභ පාල (Pala) යුගයේ ශෛලමය කැටයම