පත්‍ර දිලිසෙන සුළුය පොඩි බූව ගතියක් පත්‍රයේ යටි පැත්තේ තියෙනවා.
මල් කහ පැහැතිය. වැලක් ලෙසට හැදෙන මෙම ශාකයම සිංහල ආයූර්_වේදයේ බෙහෙතට ගන්නවා. මෙම පත්‍ර අඹරා ඉස්ම ගෙන මිදෙන්න තියා ගත් විට ජෙලි වගේ කෑමට ගත හැක ශරීරය සිසිල් කරයි.
සර්_ප විෂ,
තුවාල,
දැවිල්ල,
ඉදිමුම්,
උණ,
චර්_ම රෝග,
හිසරදය,
පාචනය,
ආහාර අරුචිය,
පණු රොග,
මුත්‍රා ආසාදන,
කැස්ස,
සෙංගමාලය,
අර්_ශස්,
දත් මුල් දිය වීම,
පීනස,
ඇදුම හා
ලේ වහනය
පාලනටත් මෙය අගනා ඔසුුවක් වේ.
වැළ, මුල, කොළ, යනාදී සම්පූර්_ණ ශාකයම බෙහෙතට ගන්නා අතර ශරීරය සිසිල් කර පිත සමනය කිරිමේ හැකියාවද ඇත.
උපුටා ගැනීම අන්තර් ජාලයෙනි ……
_______________________________________
අප මෙම තොරතුරු ඔබ වෙත ගෙන එන්නේ ඔබේ දැනුම සඳහායි.
ඔබට තව දුරටත් විස්තර අවශ්‍ය නම් සහ ඔබට මෙම සත්කාර කිරීමට අවශ්‍ය නම් නිසි වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට කටයුතු කරන්න.
උපුටා ගැනීම : Ishiwara Adaviya

