in

ලොව විශාලතම මැඩියා

ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ කොන්වේ ජාතික වන උද්‍යානයේ නිලධාරීන්ට ලොව විශාලතම මැඩියා සොයා ගැනීමට  හැකියාව ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මෙම විශාල මැඩියා ජනවාරි 12 වැනිදා වනජීවි නිලධාරීන් විසින් සොයා ගනු ලැබ ඇත.මෙම විශාල මැඩියාට “ටොඩ්සිලා” ලෙස නම් තබා තිබේ.

වනජීවී නිලධාරීන් මෙම මැඩියාගේ ඡායාරූපයක් මාධ්‍ය වෙත අද (20)  නිකුත් කරමින් පවසා ඇත්තේ මෙම මැඩියා ලෝකයේ විශාලතම මැඩියා බවට තමන් විශ්වාස කරන බවයි.

මෙම මැඩියාගේ බර කිලෝග්‍රෑම් 2.7 කි

උපුටා ගැනීම: විජය

What do you think?

Written by Mic

මාංශ පේශි වර්ධනය සඳහා පෝෂණ මූලධර්ම

ලොව විශාලතම නගරය