අද-හෙට තතු

1 min read

කොළඹ තරු පංතියේ සුපිරි හෝටල් දෙකක් වන හිල්ටන් සහ ෂැංග්‍රිලා හෝටල් දෙකෙහි කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු කොවිඩ්-19 ආසාදිතයින් ලෙසින් හඳුනාගෙන...

1 min read

ආගමන විගමන දෙපාර්තුමේන්තුවට පැමිණීමට පෙර www.immigration.gov.lk වෙත පිවිස දිනයක් වෙන් කර ගැනීම අනිවාර්ය බව එම දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියි

ධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුවියකට පිළිතුරු සැපයීම ස`දහා උදව් කළ බැව් කියන ගුරුවරයෙක් වාද්දුව පොලිසිය...

1 min read

ප්‍රධාන පෙළේ ඇඟලුම් කම්හල් ජාලයක් වන මාස් හෝල්ඩිංග්ස් හි සේවකයින් කිහිප දෙනෙකු Covid -19 වෛරසය ආසාදනය වී ඇති බව එම...

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිටුපස අභිරහස් හේතු පවතින බවත් එම ප්‍රහාර සම්බන්ධයෙන් ඇති රහසිගත සහ අතිශය රහසිගත හේතු...

1 min read

ප්‍රධාන පොලිස් පරීක්ෂක තිස්ස පිලපිටිය ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිසට එරෙහිව කෙසේ හෝ නඩු පවරන ලෙසට අල්ලස්...

Copyright © All rights reserved. | Newsphere by AF themes.