අපි හැමෝම Google Earth හෝ Google Maps භාවිතා කරනවා.
හැබැයි satellite images වල sometimes අමුතු, explain කරන්න අමාරු, හෝ giant scale structures හම්බවෙනවා.
මෙන්න Google Earth explore කරද්දි බලන්න පුළුවන් most mysterious locations 10ක්.
⸻
Giant Pentagram – Kazakhstan ![]()
Lisakovsk අසල පාලු භූමියක් මැද
යෝධ pentagram shape එකක් satellite view එකෙන් පේනවා.
බොහෝ අය මුලින් හිතුවේ මේක satanic symbol එකක් කියලා.
පසුව හෙළි වුණේ මේක old park layout design එකක් කියලා.
52.479761, 62.185661
⸻
Scientology Desert Symbols – New Mexico ![]()
Trementina Base කියන desert area එකේ
giant geometric symbols දෙකක් තියෙනවා.
මේවා සම්බන්ධ වෙන්නේ Church of Scientology එකේ underground archive vault එකට කියලා කියනවා.
35.524425, -104.571639
⸻
Nazca Lines – Peru ![]()
Nazca Lines කියන්නේ
ලෝකයේ most famous satellite-visible mystery එකක්.
පුරාණ Nazca civilization එක desert එකේ
gigantic animal shapes draw කරලා තියෙනවා.
-14.739, -75.130
⸻
Airplane Graveyard – Arizona ![]()
Davis-Monthan Air Force Base
ලෝකයේ විශාලම aircraft storage site එක.
Satellite view එකෙන් බලද්දි දහස් ගණන් aircraft rows වලින් තියෙනවා.
32.166722, -110.855278
⸻
The Great Blue Hole – Belize ![]()
Great Blue Hole
Caribbean sea එකේ gigantic circular hole එකක්.
Satellite image වලින් clearly perfect circle එකක් වගේ පේනවා.
17.315, -87.535
⸻
Area 51 – Nevada ![]()
Area 51
ලෝකයේ most secretive military testing site එකක්.
Google Earth එකෙන් runway, buildings, testing zones වගේ structures පේනවා.
37.235, -115.811
⸻
The Badlands Guardian – Canada ![]()
Badlands Guardian
Satellite image එකෙන් බලද්දි
Native American chief face එකක් වගේ shape එකක් පේනවා.
50.010083, -110.113006
⸻
Giant Target Markings – Nevada ![]()
Nevada Test and Training Range
Desert එකේ gigantic target circles වගේ shapes තියෙනවා.
Aircraft targeting practice වලට use කරන markers කියලා හිතනවා.
37.563936, -116.85123
⸻
Shipwreck – Red Sea ![]()
Red Sea අසල satellite images වලින්
sunken shipwreck එකක් clearly පේනවා.
19.635, 37.321
⸻
Giant Rabbit – Italy ![]()
Colletto Fava කඳුකර ප්‍රදේශයේ
artist group එකක් install කරපු giant pink rabbit sculpture එකක් තිබුණා.
Satellite view එකෙන් මේක viral වුණා.
44.244273, 7.769737
⸻
BONUS: “HELP” Message Mystery ![]()
Los Angeles industrial area එකක
satellite image එකක “HELP” කියලා ලොකු අකුරින් ලියලා තියෙන scene එකක් Google Earth users ලා notice කරලා තිබුණා.
කවුරු ලියපු එකක්ද?
ඇත්තටම emergency message එකක්ද?
නැත්නම් prank එකක්ද?
ඒක ගැන clear explanation එකක් තවම online discussions වල debate වෙනවා.
901 East Cesar E Chavez Avenue, Los Angeles
⸻
Challenge:
මේ coordinates ටික copy කරලා Google Earth එකෙන් search කරලා බලන්න.
ඔයා වැඩිපුරම පුදුම වුණ location එක මොකද්ද කියලා comment කරන්න. ![]()
උපුටා ගැනීම : Unknown Diary


