අලුත් පරම්පරාවෙ අයට නම් මේ අත්දැකීම ගන්න හම්බෙලා නැතුව ඇති. ඉස්සර දුම්රිය සහ අනෙකුත් වාහන දෙකම ගම්න් කෙරුවේ මේ පැරණි පාලම මතින්. නමුත් පසුව මීට සමගාමීව මහා මාර්ගය සදහා වෙනම පාලමක් ඉදි කෙරනු ලැබුවා.
මනම්පිටිය පාලම යනු ශ්රී ලංකාවේ දෙවැනි දිගම පාලම වන අතර එය මීටර 302ක් දිගු වේ. පාලම් ද්විත්වයකින් දැකගත හැකි මෙහි, පැරණි යකඩ පාලම දුම්රිය මග සඳහාත්, අළුත් පාලම මහා මාර්ගය සඳහාත් යොදා ගෙන තිබේ. 2009 වසරේ කින්නියා පාලම විවෘත කරන තාක් මෙරට දිගම පාලම මෙය විය.
ලොව වටා


