in

ප්‍රේමයට සහ සුන්දරත්වයට අධිපති ‘ඇෆ්‍රොඩයිට්’

ප්‍රේමයට සහ සුන්දරත්වයට අධිපති ‘ඇෆ්‍රොඩයිට්’ (Aphrodite) දේවඟනගේ වසර 1800කට වඩා පැරණි විස්මිත ප්‍රතිමාව..

​ක්‍රිස්තු වර්ෂ 2 වන සියවසේ රෝම අධිරාජ්‍යයට අයත් මෙම කිරිගරුඬ (Marble) ප්‍රතිමාව, මීටර් 1.53ක් පමණ උසකින් යුක්තයි.

මුලින්ම පුරාවිද්‍යාඥයන් හිතුවේ මෙය ජල කළයක් අතින් ගත් ‘දිය කිඳුරියකගේ’ (Water Nymph) රුවක් බවයි..

නමුත්… පසුව සිදුකළ ගැඹුරු පරීක්ෂණවලින් තහවුරු වුණේ, මේ නෙලා තිබෙන්නේ ග්‍රීක සහ රෝම පුරාණ කතාවල එන අතිශය සුන්දර ‘ඇෆ්‍රොඩයිට්’ දේවඟනගේ රුව බව.

​වර්තමානයේ මෙම ඓතිහාසික නිර්මාණය තුර්කියේ Kutahya (කුටාහ්යා) කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.

උපුටා ගැනීම : The Ancient Explorer

What do you think?

Written by Mic

සාගරයේ අපද්‍රව්‍ය ආහාරයට ගෙන එයින්ම බලය නිපදවාගන්නා රොබෝ මාළුවෙක් ?