in

පාර කපා ගිනස් පොතට ගිය ඉන්දි­යාව.

ඉන්දි­යාවේ නැඟෙ­න­හිර ලඩාක් ප්‍රාන්ත­යේදී ලොව උසම මහා ­මා­ර් ගය  ඉදි කර­මින් ගිනස් වාර් තාවට එක්වූ බව ඉන්දි­යාවේ එන්ඩී­ටීවී පුවත් සේවය වාර් තා කරයි. ඉන්දි­යාවේ ආර­ක්ෂක අමා­ත්‍යාංශ අධී­ක්ෂ­ණය යටතේ ඉදිකරන වන දේශ­සීමා මාර් ග සංවි­ධා­නය මගින් ලඩාක් කලා­පයේ මිග්ලා පාස් ප්‍රදේ­ශය හරහා ඉදිකරයි. 
මුහුදු මට්ටමේ සිට අඩි 19,400ක උස­කින් ඉදි කර ඇති මාර් ගය ලොව උසම මහා මාර් ගය ලෙස ගිනස් පොතට ඇතු­ළත් වූ අඩි 19, 024ක උසින් යුතු උම්ලිං ලා මහා මාර් ගයේ  වාර් තාව  බිඳ වැටුණු බවත් එන්ඩී­ටීවී පුවත් සේවය කියයි.
උම්ලිං ලා මහා මාර්ගය ඉදි කර ඇත්තේ ද ඉන්දීය දේශ­සීමා මාර් ග සංවි­ධා­නය විසිනි.   කිලෝ­මී­ටර් 91ක දුර­කින් සම­න්විත නව මාර් ගය ඉදි කිරීමෙන්  ලඩාක් කලා­පයේ සංචා­රක ව්‍යාපා­රය වර්ධනය කළ හැකි බව අපේක්ෂාවයි.

✍️ විජය

What do you think?

Written by Mic

ලොව මවිත කල අහම්බයන්!