in

තැඹිලි පාට නර්ස් ෂාර්ක්

තැඹිලි පැහැති දුර්ලභ මෝරකු ගැන තොරතුරක් වාර්තා වෙයි. සමාජ මාධ්‍ය හරහාත් විදෙස් පුවත් හරහාත් මෙම මෝරාගේ ඡායාරූප ප්‍රසිද්ධියට පත් වී ඇත.

අසාමාන්‍ය ලෙස දීප්තිමත් තැඹිලි පැහැයෙන් යුත් මෙම මෝරා හමුවී ඇත්තේ කොස්ටා රීකා මසුන් ඇල්ලීමේ තරගයක් අතරතුරේය. සාගර ජීව විද්‍යාඥයන් පවසන්නේ මෙය Xanthism නමැති වර්ණ වෙනස් වීම බවය. මෙසේ තැඹිලි වර්ණය ගෙන ඇත්තේ අඩි 6 ක් දිග නර්ස් ෂාර්ක් වර්ගයේ මෝරෙකි.

උපුටා ගැනීම : විජය

What do you think?

Written by Mic

පාර කපා ගිනස් පොතට ගිය ඉන්දි­යාව.

චීනයේ නවීන මහජන නගර පිළිබඳව විස්තරයක්