හංගේරියානු සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය ලේඛක ඩේවිඩ් සලේට ලෝක සාහිත්‍යවේදීන් ඉහළම ගෞරවයට ලක් කරන වාර් ෂික බුකර් සාහිත්‍ය සම්මානය ඔහුගේ ෆ්ලෙෂ් කෘතියට මෙවර හිමි වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්ත තා කරයි.
51 හැවිරිදි ඩේවිඩ් සලේට සම්මානය සමඟ පවුම් පනස්දහසක ත්‍යාග මුදලකුත් හිමි වූ අතර, බුකර් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබූ හංගේරියානු සම්භවයක් සහිත පළමු ලේඛකයා ලෙස ඔහු ඉතිහාසයට එක් වේ.
උපුටා ගැනීම : විජය


