සඳ මත ඇවිද ගිය ප්රථම මිනිසා වන්නේ ඇමරිකානු ජාතිකයෙක් වූ නීල් ආම්ස්ට්රෝන් වේ. ඒ 1969 ජුලි 20 වෙනිදා NASA ආයතනයේ apollo 11 මෙහෙයුමේදීයී.
මෙම space suit එක හැඳින්වූයේ Apollo/Skylab A7L Pressure Suit යන නමින්. පීඩන වෙනස් කම් සඳහා ඔරොත්තු විය හැකි ආකාරයට ස්තර 20ක් ඇතුලත්ව මෙම ඇඳුම නිර්මාණය කර තිබුණා. මෙහි හිස් ආවරණයේ (Helmet) UV කිරණ වලින් ආරක්ෂා වීම සඳහා රන් ආලේපිත මුහුණතක් (gold-coated visor) ද ඇතුලත් වී තිබුණා.
වොෂින්ටන් නුවර කෞතුකාගාරයක් තුළ මේ space suit එක තැම්පත් කර තිබෙනවා.
ලොව වටා


