ලංකාවේ පළමුවෙනි ගුවන් සේවිකාව සින්තියා ජයත්රි තාම්පෝ . මෙතුමිය බාලා තාම්පෝ මහතාගේ නැගණියයි.
කොළඹ කාන්තා විද්යාලය , මීගමුව නිව්ස්ටෙඩ් බාලිකා විදුහල සහ කොළඹ මෙතෝදිස්ත විද්යාලය යන පාසල් තුනේම ආදී ශිෂ්යයෙක් වන ඇය. එයා සිලෝන් ගුවන් සේවයට බැඳෙන්නට පෙර කලක් රාජකීය ගුවන් සේවයේත්, පසුව වෙස්ලි විදුහලේ විදුහල්පති ජේම්ස් කාට්මන් මහතාගේ පුද්ගලික ලිපිකාරිණිය හැටියටත් සේවය කර ඇත
. පසු කාලෙක ඇය එයා සිලෝන් ගුවන් සේවයේ පළමුවන ලාංකික කපිතාන් වරයා වන කපිතාන් පීටර් ප්රනාන්දු මහතා සමග විවාහ වේ
.
1953, 1955 සහ 1957 යන වසර තුනේම ලංකාවේ බැඩ්මින්ටන් ශූරතාවය දිනාගත් ඇය 1959 වසරේ ලංකාවේ කාන්තා ක්රිකට් කණ්ඩායමේ සහ ලංකා හොකී කණ්ඩායමේ සාමජිකාවක්ද විය.
ලොව වටා

