in

විශ්මිත සත්ව ලෝකයේ මේ විශ්මිත නිර්මාණ ගැන ඔබ මින් පෙර දැන සිටියාද..?

සත්ව ලෝකයේ ගොඩක් ලස්සන නිමැවුම දැකගන්න ඔබත් කැමතිද..? 

ඇත්තටම සත්ව ලෝකය කියන්නේ ගොඩක් විශේෂ වෙච්ච වෙනස් අත්දැකීම්වලින් පිරුණ තැනක්.. එයාලගෙ නවාතැන් වුණත් එයාලගේ ජීවන රටාව අනුව තමයි හැඩගැහිලා තියෙන්නේ…

ඉතින් මේ ඡායාරූප පෙළ හොඳින් අධ්‍යයනය කලාම ඒ වෙනස ඕගොල්ලන්ට දැකගන්න පුළුවන්..

සත්ව ලෝකයේ මේ විශ්මිත නිර්මාණ දැක්කාම ඔයාටත් හිතෙවි ඇත්තටම සත්ව ලෝකය මොන තරම් නම් නිර්මාණාත්මක කියලා…




උපුටා ගැනීම: gossip.Hirufm

What do you think?

Written by Mic

ලංකාවේ සුලභව දක්නට ලැබෙන අළුහන් ගැන විමසා බලමු 

ශරීරයේ කොහේ හෝ තැල්මක් දැක්කොත්, මේ වගේ තැල්මකදී කරන්න ඕන මොනවාද?