in

මේ ආහාර වර්ග දෙක එකට ගත්තොත්නම් මැරෙන්න තමා වෙන්නෙ

වෛද්‍යවරුන් පවසන්නේ සමහර ආහාර එකට කෑවොත් විෂ ප‍්‍රතික්‍රියාවක් ඇති වී ජීවිතයටම අනතුරක් විය හැකි බවයි.

අදහසක් නැතුව එකට කෑම මගින් හදිසි රෝග, , හෘදයාබාධ වැනි තත්ත්වත් වෙන්න පුළුවන්.

🚫 අවදානම් ආහාර සංග්‍රහ:

එනර්ජි බීම් + මත්පැන් (Alcohol)

➤ හුස්ම ගැනීම අඩාල වෙලා, හදිසියේම මිය යෑමට හේතු විය හැක.

මිදි (Grapefruit) + බෙහෙත්

➤ බෙහෙත් වැඩියෙන් ක්‍රියාකර විෂ වෙන්න පුළුවන්.

✅ වටිනා උපදෙස්: බෙහෙත් භාවිතා කරන්නන් තමන් කන ආහාර ගැන වෛද්‍යවරුන්ගෙන් අසන්න. බීම, පලතුරු, බෙහෙත් එකට ගන්නකොට සැලකිලිමත් වන්න.

“කෑම බඩට නෙවෙයි, බුද්ධියට!” ඔබේ ආරක්ෂාවට, මේ තොරතුරු සමඟ ඔබේ යහපත් තීරණ ගන්න!

උපුටා ගැනීම: Gagana.lk

What do you think?

Written by Mic

ඔන්ලයින් ක්‍රීම් ගෙන්න ගත්තද? මෙන්න ඒ අයට විශේෂ දැනුවත් කිරීමක්

පෝෂණීය ශාකමය කිරි වර්ග