in

අවුරුදු 27ක් ගෙදර ගිහින් නැති ලෝකේ වටේ ඇවිදින ඔහු ගැන ඇසෙන පුවත මෙන්න.

මේ මනුස්සයා 1998 ඉඳන් ලෝකය වටේ පයින් ඇවිදිනවා
බ්‍රිතාන්‍ය ජාතික Karl Bushby කියන මේ නිර්භීත සංචාරකයාට ඕන වුණේ කිසිම වාහනයක් පාවිච්චි නොකර, ලෝකය වටේම පයින්ම ගිහින් ඉවර කරන්න.
“Goliath Expedition” විදිහට හඳුන්වන මේ ගමනේදී ඔහු මහද්වීප, කාන්තාර, කැලෑ සහ අයිස්වලින් වැසුණු ප්‍රදේශ පවා පහුකරගෙන ඇවිත් තියෙනවා. දැන් අවුරුදු 27කට වඩා වැඩි කාලයක් තිස්සේ ඔහු අඩියෙන් අඩිය ඉස්සරහටම යනවා.

Yürüyerek dünyayı gezen İngiliz seyyah Karl Bushby, Hazar Denizi’ni yüzerek Kazakistan’dan Azerbaycan’a geldi. Dünyanın tamamını yürüyerek gezmeyi hedefleyen ve 1998’de seyahatlerine başlayan Bushby, Kazakistan’dan Azerbaycan’a Hazar Denizi’ni yüzerek geçti. ( Resul Rehimov – Anadolu Ajansı )

සැලසුම් කරපු විදිහටම හැමදේම සිද්ධ වුණොත්, 2026 අවුරුද්දේදී ඔහු ආපහු තමන්ගේ ගෙදරට යයි. ඒක ඉතිහාසයේ කෙනෙක් ඇවිදපු දීර්ඝතම පා ගමනක් විදිහට සටහන් වේවි.
නොසැලෙන උත්සාහය කියන්නේ මොකක්ද කියලා මේකෙන් අපිට හොඳටම පැහැදිලි වෙනවා.
ඔයාට මේ වගේ දෙයක් කරන්න තරම් ඉවසීමක් තියෙනවද?


.

උපුටා ගැනීම : aperata.net

What do you think?

Written by Mic

මිනිස් ශිෂ්ටාචාරයට නව ආලෝකයක් උදා කරන ආලෝකා

80% ක් හින්දූන් ඉන්න රටක ජාතික කොඩියට “ධර්ම චක්‍රයක්” ගියේ මෙහෙමයි