01. ගෙඩිඩ්ගේ කැණීම (සංකේත අක්ෂරය AG) 1969 සිට 1984 – 85
02. සල්ගහවත්ත කැණීම 1 (සංකේත අක්ෂරය ASW 1 )1987 – 88
03. ඩිංගිරි බණ්ඩා වත්ත (සංකේත අක්ෂරය ADBW) 1987 – 88,
04. විජයබාහු මාලිගය පිටුපස කැණීම (සංකේත අක්ෂරය AWP) 1986
05. මහාපාලි දානශාලාව කැණීම (සංකේත අක්ෂරය AMP)1988
06. ගොඩගේවත්ත කැණීම (සංකේත අක්ෂරය AGW) 1987
07. රාවත්ත කැණීම (සංකේත අක්ෂරය ARW) 1988
08. බලගල්ලවත්ත කැණීම (සංකේත අක්ෂරය ABWI 1,2,3) 1988
09. මහාබෝධි විද්‍යාලය ක්‍රීඩා පිටිය (සංකේත අක්ෂරය AMG) 1987
10. සල්ගහවත්ත 02 කැණීම (සංකේත අක්ෂරය ASW 2)1988 – 1989
11. දොරටුව (සංකේත අක්ෂරය AEG) 1987
12. සංඝමිත්තා මාවත කැණීම (සංකේත අක්ෂරය ASM) 1989
මුලාශ්‍රය: පුරාවිද්‍යා කෞතුකාගාරය – අනුරාධපුර
උපුටා ගැනීම: මුහුණු පොත


