මෙම කැස්බෑවා වසර 41 ක් තිස්සේ කටුව මත එම ප්ලාස්ටික් කොටස රැගෙන ගියා. කැස්බෑවා කුඩා කාලයේදී සිට (1984 දී පමණ) මේ අවාසනාවන්ත සිදුවීමට මුහුණ දුන් අතර වැඩෙන විට, එම ප්ලාස්ටික් කොටස කටුව මත ස්ථිර හැඩයකට හැඩගැසුනා. දශක හතරක් තිස්සේ ඒ අහිංසක සත්ත්වයා එය දරාගෙන සිටියා.
මේ සිදුවීම බාහිර පරිසරයට කුණු නිසි ලෙස බැහැර කිරීමේදී සැළකිලිමත් විය යුතුබව මිනිසුන්ට මතක් කර දෙනවා.![]()
උපුටා ගැනීම : Dutu Nodutu Lokaya


