in

කොළ ඇනකොන්ඩා

යෝධ ඇනකොන්ඩා, එමරල්ඩ් ඇනකොන්ඩා, ඇනකොන්ඩා, උතුරු කොළ ඇනකොන්ඩා හෝ අකායිමා ලෙසද හැඳින්වෙන කොළ පැහැති ඇනකොන්ඩාවුන් (Eunectes murinus), දකුණු ඇමරිකාවේ සහ කැරිබියානු දූපතක් වන ට්‍රිනිඩෑඩ් හි දක්නට ලැබෙන අර්ධ වශයෙන් ජලයේද වාසය කරන බෝවාවුන් විශේෂයකි. ඔවුන් ලෝකයේ විශාලතම 🐍, බරින් වැඩිම🐍සහ දිගම🐍 සර්ප විශේෂ වලින් එකකි.

සියලුම බෝවාවන් මෙන්, අනකොන්ඩාවුන් විෂ නොවන සර්ප විශේෂයකි.

කොළ පැහැති ඇනකොන්ඩාවුන් දිගින් මීටර් 6.32 (අඩි 20 අඟල් 9) දක්වා වර්ධනය වේ. සාමාන්‍ය පරිණත නිදර්ශක මීටර් 5 (අඩි 16 අඟල් 5) දක්වා පරාසයක පැවතිය හැකි අතර වැඩිහිටි ගැහැණු සතුන් සාමාන්‍ය දිග මීටර් 4.6 (අඩි 15 අඟල් 1) පමණ වන අතර සාමාන්‍යයෙන් පිරිමින්ට වඩා බොහෝ විශාල වන අතර සාමාන්‍යයෙන් පිරිමි ඇනකොන්ඩාවෙකු මීටර් 3 (අඩි 9 අඟල් 10) පමණ වේ.

Nalinda Jayalath

What do you think?

Written by Mic

නිදි මාපිලා