මුහුද මැද දූපතක තියෙන ලොව ආරක්ෂිතම බන්ධනාගාරය ලෙසද හැඳින්වූ අල්කට්රාස් බන්ධනාගාරයෙන් 1962 දි සිරකරුවන් තුන්දෙනෙක් පැනල යනවා.ඒ ෆ්රෑන්ක් මොරිස් , ජෝන් සහ ක්ලැරන්ස් යන සිරකරුවන්..
ඔවුන් සොරකම් කරන ලද මෙවලම් කීපයක් පාවිච්චි කරමින් වා කවුළු සහිත බිත්ති සිදුර කර පළා ගොස් තිබූ අතර, ඔවුන් පලා යන්නේ ඔවුන්ගේ නිදන ඇද මත සබන් , ටොයිලට් පේපර් සහ සිමෙන්ති කුඩු වලින් හැදූ ඔවුන්ගේ හිස මෙන් පේන ඔලු තුනක් ඇද මත තියා ඔවුන් එහි නිදා සිටින බව පෙන්වා. රාත්රී මුර සංචාරයේ යෙදෙන භන්ධනාගාර නිලධාරින් රැවටීමෙන් පසුවයි.
ඔවුන් තිදෙනා පලා ගිය පසුව ඔවුන් ගැන නැවත කිසිම දවසක අහන්න ලැබෙන්නෙ නෑ මේක අදටත් නොවිසඳුනු අභිරහසක් ලෙසයි සැලකෙන්නේ..
ඔවුන් කිසිදාක දකින්නට නොලැබුනත් ඔවුන් නිර්මාණය කළ ඔවුන්ගේ හිස් අනුරූනම් තවමත් සුරක්ෂිතව තිබෙන බවයි සඳහන් වෙන්නේ.
ලොව වටා


