•1809 වර්ශයේ පෙබරවාරි 12 වැනි දින එන්ගලන්තයේ ෂර්වස්බරි නගරයේ උපත ලද පරිනාම වාදයේ පියා යැයි විරැදාවලිය ලත් චාල්ස් ඩාවින්,වෛද්යවරයකු වන රොබර්ට් වෝනින් ඩාවින්ගේත් සුසාන් වෙඡ්වූඩ්ගේත් පස් වැනි දරැවා ව්.
• ඔහු 1825 දී එඩින්බර්ග් සරසවියේදී ඡීව විද්යාව හැදැරීය.මැවුම් වාදය ප්රතික්ෂේප කල ඡීව විද්යාඥයකු වන එඩ්මන්ඩ් ග්රාන්ට්ගේ පර්යේෂණ වලට සහභාගී වී අත්දැකීම් රාශියක් ලබා ගත්තේය.
•පවුලේ ආගමික පරිසරය අනුව 1827 දී කෙම්බ්රිඡ් සරසවියට අනුබද්ධ ක්රිස්තු විද්යාලයකට ඇතුල් වු අතර එහිදී උද්භිද විද්යාඥයකු වන හෙන්ස්ලෝගෙන් උද්භිත විද්යාව හැදැරීය.පස් වසරක ස්වාභාවික විද්යා නෞකා ගවෙෂණයකින් ලබා ගත් ස්වාභාවික වර්ණය ගැන වු අවබෝදය අනුව 1858 දී ස්වාභාවික වර්ණයෙන් පරිණාමය සිදුවන බව ලොවට ප්රකාශ කාළේය.
•1859 දී “On the Origin of Species by Means of Natural Selection”යන කෘතියද,1871 දී “Descent of Men” කෘතියද,1872 දී “The Expression of the Emotion in Man & Animals”කෘතියද ප්රකාශ කලේය.
•1839 දී එම්මා ඩාවින් හා විවාහ වු ඔහු දරැවන් දස දෙනෙකුගේ පියෙක් විය.1882 අප්රේල් මස 19 වැනි දින එන්ගලන්තයේ කෙන්ටි හි පිහිටි ඔහුගේ නිවසේදී දැයෙන් සමු ගත්තේය
Knowledge “දැනුම ”

