ටෙක්සාස් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් මේක බලන්න විශේෂ මේස් යුගලයක් අත්හදා බැලුවා. මේ මේස්වල පාදයේ ඉදිරි කොටස වටා තදින් ගැළපෙන පටි තියෙනවා. ඒ පටි නිසා අපි පියවරක් තියද්දී පාදය නැමෙන විදිහ වෙනස් වෙනවා.
පරීක්ෂණයට සහභාගී වූ 12 දෙනා සාමාන්‍ය මේස් දාගෙනත්, විශේෂ මේස් දාගෙනත් ට්‍රෙඩ්මිල් එකක් මත ඇවිද්දා. විශේෂ මේස් පැලඳි විට ඇවිදීම සඳහා සිරුර වැය කළ ශක්තිය සාමාන්‍යයෙන් 2%කින් පමණ අඩු වුණා
මේ වෙනස මැනලා තියෙන්නේ **විනාඩි 5 බැගින් වූ ඇවිදීමේ වාරවලදීයි. එදිනෙදා දිගු ගමනකදීත් ඒ තරම්ම වෙනසක් ලැබෙනවාද කියලා දැනගන්න තවත් පරීක්ෂණ අවශ්‍යයි.
Knowledge “දැනුම “


