in

ගල්පොත ශිලා ලේඛනය   

දැනට හමු වී ඇති ලක්දිව විශාලතම සෙල්ලිපිය මෙයයි. නිශ්ශංකමල්ල රජු විසින් කරවා ඇත. ආයත චතුරස්‍රාකාර හැඩයෙන් යුතුය. දිගින් මීටර් 4.3කි. නිශ්ශංකමල්ල රජු විදේශ රටවල් සමග ඇති කර ගත් විදේශ සබඳතා හා මිත්‍ර සබඳතා, රට ජාතිය බුද්ධ ශාසනය වෙනුවෙන් සිදු කළ කාර්යයන්, රජුගේ දානමානාදි කටයුතු ආදී බොහෝ කරැණු මෙම ලිපියේ දීර්ඝ ලෙස විස්තර කර ඇත. පශ්චාත් බ්‍රාහ්මීය අක්ෂරවලින් හා ප්‍රකෘති මිශ්‍ර බසින් ලිපිය රචනා කොර ඇත.

උපුටා ගැනීම: විජය

What do you think?

Written by Mic

ජෝර්ජ් පර්සිවල් ස්පෘවල් කීට්

වයසට ගියා කියල නෑ: ව්‍යායාම අවශ්‍යමයි