මධ්‍යම අප්‍රිකාවේ මේ දිනවල වේගයෙන් පැතිර යන මාරාන්තික ඉබෝලා (Ebola) ව්‍යාප්තිය හේතුවෙන්, 2026 මැයි 17 වැනිදා ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් ගෝලීය මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළා. කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයෙන් (DRC) ආරම්භ වී මේ වනවිට උගන්ඩාව (Uganda) දක්වා පැතිර ගොස් ඇති මෙම ව්‍යාප්තියට හේතු වී ඇත්තේ ඉබෝලා වෛරසයේ “Bundibugyo” නමැති ඉතා දුර්ලභ ප්‍රභේදයයි.
උපුටා ගැනීම : Beyond Imagination – නොසිතූ ලොවක්


