මාරක ළිඳේ (Wall of Death) යතුරුපැදි සවාරි ගැන අපි දැකලා තියෙනවා. ඒත් සිංහයෙකුත් sidecar එකක රැගෙන කළ මේ අසාමාන්‍ය සවාරියක් ගැන ඔබ අසා තිබුණාද?
මෙම ඓතිහාසික ඡායාරූපය 1929දී Revere Beach, Massachusetts හි පැවති Wall of Death ආකර්ෂණයකට සම්බන්ධ බව සඳහන් වේ.
මෙවැනි Wall of Death shows වලදී යතුරුපැදිකරුවන් වටකුරු, සිරස් ලී බිත්තියක ඉතා වේගයෙන් ධාවනය කළ අතර, වේගය නිසා ඇතිවන centrifugal effect එක මගින් බිත්තියට ඇලී ධාවනය කළ හැකි වුණා.
වසර 100කට ආසන්න කාලයකට පෙර තිබූ විනෝදාස්වාද ලෝකයේ තිබූ අසාමාන්‍ය සහ අවදානම් stunt එකක්! ![]()
දැනුම | Knowledge ![]()


