පාස්කු දා ප්‍රහාරයේ අබිරහස් ළඟදීම හෙළි කරනවා

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිටුපස අභිරහස් හේතු පවතින බවත් එම ප්‍රහාර සම්බන්ධයෙන් ඇති රහසිගත සහ අතිශය රහසිගත හේතු ඉදිරියේදී කොමිසම හමුවේ හෙළිදරවු කරන බවත් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පෙරේදා (17) පාස්කු කොමිසම හමුවේ කීවේය.

ප්‍රහාරය සම්බන්ධයෙන් වන තොරතුරු සැඟවීමක් වුණාද සඟවා තැබීමක් සිදු කළාද යන්න ප්‍රශ්නයක් බව කොමිසම හමුවේ කියා සිටි ඒ මහතා තමා ප්‍රහාරය පිළිබඳ දැනුම්වත්ව සිට එය මඟහැරීමක් සිදු නොකළ බව ද කොමිසම හමුවේ කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published.

Copyright © All rights reserved. | Newsphere by AF themes.