උපරිම සෞඛ්‍යාරක්ෂාව යෙදෙව්වා ඒත් හරිගියේ නෑ සේවකයො ලෙඩවෙලා – MAS හෝල්ඩින්ග්ස්

1 min read

ප්‍රධාන පෙළේ ඇඟලුම් කම්හල් ජාලයක් වන මාස් හෝල්ඩිංග්ස් හි සේවකයින් කිහිප දෙනෙකු Covid -19 වෛරසය ආසාදනය වී ඇති බව එම සමාගම නිල වශයෙන් නිවේදනය කර තිබේ.

තම ආයතනික මට්ටමින් සේවකයින්ගේ සෞඛ්‍ය ආරක්සාව උපරිම ලෙස යොදවා තිබුණ නමුත් මිනුවන්ගොඩ ආශ්‍රිතයින් හා සමීප ඇසුරක් පැවති සේවකයින් කිහිප දෙනෙකුට බෝවීමෙන් තම කම්හලේ කොරෝනා වෛරසය පැතිරෙමින් ඇති බව ඔවුන් දන්වා ඇත.

මේ වනවිට සැකසහිත සේවකයිනගේ පීසීආර් පරීක්ෂණ කර ඇති බවත් පසුගිය 4 වනදා සිට රෝග වාර්තාවූ ස්ථාන වසා දමා ඇති බවත් දන්වා ඇත.

එම සමාගම නිකුත් කර ඇති නිවේදනය පහතින්

Leave a Reply

Your email address will not be published.

Copyright © All rights reserved. | Newsphere by AF themes.