සියලුම සිනමා ශාලා ලබන 31 වනදා දක්වා වැසෙයි

පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් මත මෙම මස 31 වෙනිදා දක්වා රටේ සියළුම සිනමා ශාලා වසා තබන බව ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති ජයන්ත ධර්මදාස මහතා දැනුම් දෙනවා.

චිත්‍රපට නැරඹීමට පිරිස් එකතුවීම මගින් කොරෝනා වෛරසය ආසාදනයවීමේ වැඩි ඉඩක් පවතින හෙයින් මෙම පියවර අනුගමනය කර තිබේ.

Leave a Reply

Your email address will not be published.

Copyright © All rights reserved. | Newsphere by AF themes.