කොරෝනා කැමරා ශීල්පියා නිසා ITN ප්‍රවෘත්ති අංශය රත්වේ
1 min read
ස්වාධීන රූපවාහිනී සේවයේ ප්‍රවෘත්ති අංශයේ සේවය කරන පුද්ගලයකුට කොරෝනා වෛරසය ධනාත්මක වීම නිසා අද උදෑසන සිට මාධ්‍ය හා සම්බන්ධ පිරිස් කලබලයට පත්ව තිබේ.
ශ්‍රීජයවර්ධනපුර විශ්ව විද්‍යාලය අසළ නවාතැන්ගෙන වික්‍රමසිංහපුර ස්වාධීන රූපවාහිනී ආයතනයට ඔහු සේවයට වාර්තා කරමින් සිටි අතර මෙම ධනාත්මකවීමෙන් පසු ඔහු රෝහල්ගත කර තිබේ.මෙම සේවකයා බලංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අද (16) දිනයේ මාධ්‍ය ආයතනයේ ප්‍රධානීන් කිහිපදෙනෙකු සේවයට වාර්තා කර නැති අතර ප්‍රවෘත්ති අංශයේ සේවය කරන සියයකට අධික සේවකයින් තුළ නොසන්සුන්කාරී තත්වයක් මතුව ඇතැයි මාධ්‍ය වාර්තා පළව තිබුණි.
https://googleads.g.doubleclick.net/pagead/ads?client=ca-pub-8745206999779620&output=html&h=250&slotname=8167086286&adk=1843050204&adf=3460127990&pi=t.ma~as.8167086286&w=300&lmt=1602847804&psa=1&guci=2.2.0.0.2.2.0.0&format=300×250&url=https%3A%2F%2Fwww.gossiplankanews.com%2F2020%2F10%2FITN-covid19.html&flash=0&wgl=1&adsid=ChAI8Iml_AUQ-IjVjMK-ovUjEkwACJbdfCXrXuwCFE1ES-XAMqRM-ycgsESMYVCFfbaW3oRfMNEo5blk3-2JHrzwLeBwj9YMFEQIopYDLYMhAun_yJRudIkpcLVjUfMP&tt_state=W3siaXNzdWVyT3JpZ2luIjoiaHR0cHM6Ly9hZHNlcnZpY2UuZ29vZ2xlLmNvbSIsInN0YXRlIjowfV0.&dt=1602852166395&bpp=48&bdt=346&idt=830&shv=r20201014&cbv=r20190131&ptt=9&saldr=aa&abxe=1&cookie=ID%3D914cf28530d9c704-22ff8fc81ac40078%3AT%3D1602851840%3ART%3D1602851840%3AS%3DALNI_Ma2Yl5Hz1wV6FnE3XwpRVJY8tsS1A&prev_fmts=728×90&correlator=5797549387334&frm=20&pv=1&ga_vid=890516592.1596797100&ga_sid=1602852167&ga_hid=1019390773&ga_fc=0&iag=0&icsg=140740209453696&dssz=66&mdo=0&mso=0&u_tz=330&u_his=1&u_java=0&u_h=768&u_w=1366&u_ah=728&u_aw=1366&u_cd=24&u_nplug=3&u_nmime=4&adx=578&ady=932&biw=1349&bih=600&scr_x=0&scr_y=0&oid=3&pvsid=84381256314078&pem=125&ref=https%3A%2F%2Fwww.gossiplankanews.com%2F&rx=0&eae=0&fc=896&brdim=0%2C0%2C0%2C0%2C1366%2C0%2C0%2C0%2C1366%2C600&vis=1&rsz=%7C%7CleEbr%7C&abl=CS&pfx=0&fu=8192&bc=31&ifi=2&uci=a!2&btvi=1&fsb=1&xpc=2uFdnzCuqP&p=https%3A//www.gossiplankanews.com&dtd=1650
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පසුගිය 13 දා පෙරවරු 9.30ට පැවැති මාධ්‍ය හමුවටද මෙම ප්‍රවෘත්ති කැමරා ශිල්පියා පැමිණ තිබෙන අතර ඔහු සමග සමීපව වැඩකරන මාධ්‍ය සගයින් මේ නිසා විස්සෝප වී ඇත.
එම මාධ්‍ය හමුවට එක්වූ සියලුම මාධ්‍ය වේදීන්ගේ තොරතුරු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සෞඛය අංශ වෙත දැනුම් දී ඇති අතර එම මාධ්‍යවේදීන්
නිරෝධායනය වීම සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග ගනු ලබනු ඇති බවද පැවසේ.
පසුගිය දිනෙක විපක්ෂ නායක කාර්‍යාලයේ පැවති මාධ්‍ය හමුවක් ආවරණය කිරීම සඳහාද මොහු දායක වී ඇති බව තොරතුරු අනාවරණය වී තිබේ.
ආසාදිත යැයි සැක කරන මාධ්‍යවේදියාගේ ඉදිරි සෞඛ්‍ය පරීක්ෂණයන්හි ප්‍රතිඵල ලැබෙන තෙක් අදාළ මාධ්‍ය හමුවට එක්වූ සියලු මාධ්‍යවේදීන් බාහිර සමාජයට විවෘත නොවී ආරක්ෂිතව නිවෙස් වෙතටවී රැදී සිටින ලෙසද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දන්වා ඇත.