in

ජීවිත බේරන වෛද්‍ය සැපයුම් ඩ්‍රෝන

ඩ්‍රෝන් යනු මෑතකදී බොහෝ සෙයින් වෙළෙඳපොළට පැමිණ අවසානයේ කුඩා ළමයින් සඳහා ද සෙල්ලම් කිරීමට උපයෝගී කර ගන්නා උපකරණයක් බවට පත් වූ දෙයකි. අප රටේ පැවති යුද සමය හේතුවෙන් ඩ්‍රෝන් යානා තහනම් කර තිබූ අතර යුද්ධය අවසානයේදී එම තහනම අත්හිටුවන ලදි.

2016 රුවන්ඩාව මඟින් පළමු වාණිජ ඩ්‍රෝන බෙදා හැරීමේ සේවාව ආරම්භ කරමින් Zipline ඉතිහාසය නිර්මාණය වූයේ දුරස්ථ ප්‍රජාවට රුධිරය සහ අත්‍යවශ්‍ය වෛද්‍ය සැපයුම් බෙදා හැරීමටය. වර්තමානය වන විට එම සේවාවේ ශීඝ්‍ර දියණුවක් පෙන්නුම් කරනා අතර රාත්තල් 3.85ක ද්‍රව්‍ය රැගෙන 80mphකින් සැතපුම් 100ක පමණ දුරක් ගමන් කළ හැකි කාර්යක්ෂම ඩ්‍රෝන යානයක් බවට පත් කිරීමට විද්‍යාඥයන් සමත් වී ඇත.

දිනකට පාලක මධ්‍යස්ථානයේ සිට බෙදාහැරීම් 500ක් පමණ සාර්ථකව සිදු කරනා බවට Zipline සමාගමේ විධායක නිලධාරියෙක් පවසයි

What do you think?

Written by Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GIPHY App Key not set. Please check settings

ඔළුව රකින්න ආ පාපැදි හෙල්මට්

ගම්පහ ජනතාවට 5000 දෙන්න කෝටි 40 ක්